INTAKE 2028නව කණ්ඩායම් ලියාපදිංචිය ඇරඹුණා • පළමු දේශනය නොමිලේ!
Payment & Registration Guide

පාඨමාලා ගාස්තු ගෙවීමේ සහ ලියාපදිංචි වීමේ මාර්ගෝපදේශය

ඔබට පහසු ඕනෑම ක්‍රමයකින් ගාස්තු ගෙවිය හැක: ලඟම ඇති බැංකුවක් හෝ CDM මැෂිමක් මඟින් බැංකු තැන්පතු (Cash Deposit) හෝ Credit/Debit Card මඟින් ක්ෂණික Online Payment Gateway හරහා ක්ෂණික ප්‍රවේශය ලබාගන්න.

1

මුදල් තැන්පත් කරන්න

ලඟම ඇති CDM මැෂිමකට, බැංකු ශාඛාවකට හෝ Online Banking App එකක් මඟින් ඇකඩමි ගිණුමට ගාස්තුව යොමු කරන්න.

2

Slip එක Photo ගන්න

ලැබෙන බැංකු රිසිට්පත (CDM Slip) හෝ Online Banking Transaction Screenshot එක පැහැදිලිව ඡායාරූපයක් ගන්න.

3

Upload කර Access ගන්න

පහත පෝරමයෙන් හෝ Dashboard වෙත Login වී Slip එක Upload කරන්න. පැය 2ක් ඇතුළත Access අනුමත වේ.

🏛️

බැංකු ගිණුම් විස්තර පරිපාලක (Admin) මඟින් සක්‍රිය කෙරේ

ලියාපදිංචියේදී හෝ සහය අංකය ඇමතීමෙන් නිල බැංකු ගිණුම් විස්තර (Commercial Bank, BOC, Sampath Bank) ලබාගත හැක.

තැන්පතු ස්ලිප් පත යොමු කිරීමේ පෝරමය (Slip Upload Form)

ඔබ මුදල් තැන්පත් කළ රිසිට්පතේ ඡායාරූපය මෙතැනින් Upload කරන්න. පැය 2ක් ඇතුළත SMS/WhatsApp මඟින් තහවුරු කෙරේ.

තවම ලියාපදිංචි වී නැද්ද? Register වන්න →
රිසිට්පත තෝරන්න (Click to browse file)
JPG, PNG හෝ PDF (උපරිම 5MB)