INTAKE 2028නව කණ්ඩායම් ලියාපදිංචිය ඇරඹුණා • පළමු දේශනය නොමිලේ!
WebRTC Architecture • Powered by NTPS ONLINE LMS

LMS ඩිජිටල් පන්ති කාමරය සහ සජීවී විකාශය

සම්ප්‍රදායික Zoom මඟින් පමණක් නොව, A/L දේශපාලන විද්‍යා විෂය ඉගෙනුමටම විශේෂිත වූ Interactive Digital Whiteboard සහ ස්වයංක්‍රීය Class Recordings තාක්ෂණය.

Feature 01

Interactive Lecture Hub

දේශක නිලූ තෙන්නකෝන්ගේ සජීවී දේශනය, ඩිජිටල් වයිට්බෝඩ් සටහන් සහ තත්‍ය කාලීන ප්‍රශ්න විමසීමේ හැකියාව.

Feature 02

24/7 Unlimited Replays

පන්තිය අවසන් වූ සැණින් අධි-විභේදන වීඩියෝව ඔබේ Student Dashboard එකට එක්වේ. විභාගය දක්වා ඕනෑම වාර ගණනක් නැවත නරඹන්න.

Feature 03

One-Device Anti-Piracy

ඔබගේ ගිණුම ලියාපදිංචි කරන ලද දුරකථනයට හෝ පරිගණකයට පමණක් සීමා වන බැවින් පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව 100% සුරක්ෂිතයි.