INTAKE 2028නව කණ්ඩායම් ලියාපදිංචිය ඇරඹුණා • පළමු දේශනය නොමිලේ!
Free Learning Resources

නොමිලේ A/L දේශපාලන විද්‍යා අධ්‍යයන සම්පත් සහ නිබන්ධන

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විවරණ, 10/10 රචනා සැලසුම් ආකෘති, MCQ Elimination සටහන් සහ විභාග මට්ටමේ කෙටි සටහන් ක්ෂණිකව බාගත කරගන්න.

PDF GuidePDF / Study Guide

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ 21 වන සංශෝධනය සංක්ෂිප්ත චාට් එක

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික ලක්ෂණ, 19, 20 සහ 21 වන සංශෝධන අතර සංසන්දනාත්මක විශ්ලේෂණ සාරාංශය.

Essay GuideEssay Framework

A/L දේශපාලන විද්‍යාව 10/10 රචනා සැලසුම් ආකෘතිය (Essay Framework)

විභාග පරීක්ෂකවරයා අපේක්ෂා කරන නිර්ණායක 4, හැඳින්වීම, න්‍යායික කරුණු, ප්‍රායෝගික උදාහරණ සහ නිගමන පෙළගස්වන ආකාරය.

MCQ StrategyExam Strategy Guide

MCQ 50න් 50 ලබාගැනීමේ Elimination ක්‍රමවේදය සහ විභාග උපක්‍රම

බහුවරණ ප්‍රශ්නවල නොමඟ යවන විකල්ප ඉවත් කර (Distractor Elimination) නිවැරදිම පිළිතුර තත්පර 45කින් තෝරාගැනීමේ මනෝ සිතියම්.

Quick ReferencePhilosopher Digest

දේශපාලන දාර්ශනිකයන් සහ ඔවුන්ගේ මූලික න්‍යායන් සංක්ෂිප්ත නාමාවලිය

ප්ලේටෝ, ඇරිස්ටෝටල්, හෝබ්ස්, ලොක්, රූසෝ, මොන්ටෙස්ක්‍යු සහ කාල් මාක්ස්ගේ කෘති සහ සංකල්ප එකම වගුවකින්.

Looking for Full A/L Political Science Masterclasses?

දේශක නිලූ තෙන්නකෝන් සමඟ A සාමාර්ථයක් සහතික කරගන්න

සෑම පාඨමාලාවක් සමඟම සම්පූර්ණ මුද්‍රිත නිබන්ධන කට්ටලය, Model Papers සහ Past Paper විවරණ ඔබේ නිවසටම Couried කර දෙනු ලැබේ.